වර්තමානයේ වඩිම පිරිසක් භාවිත කරන වෙබ් සේවාවකි. ඔබත් මේ සේවාව අත්විදිනවා නම් එයින් උපරිම ප්‍රයොජනය ලාබාගන්නට මේ ලිපිය ඔබට උදවු වේවි. Facebook භවිතා කිරිමෙදි අපට නිතරම Click කිරිමට සිදුවන link සදහා යතුරුපුවරුවේ කෙටිමං (keyboard Shortcuts) ඇති බව ඔබ දන්නවද? ඔබේ කාලය ඉතිරි කරගන්න මේ කෙටි විධාන ඔබත් අත්හදා බලන්න.
ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවුසරය අනුව මේ shortcuts භවිතා කරන ආකරය වෙනස් වන බවත් මතක තබා ගන්න Google Chrome සදහා Alt Key සමග Shortcut Key එකද, Firefox සදහා Shift + Alt සමග Shortcut Key එකද, Internet Explorerසදහා Alt සමග Shortcut Key එක ද භවිත කල යුතුවේ. අනෙකුත් බොහෝ බ්‍රවුසර සදහා Alt Key සමග Shortcut Key එක භාවිතා කළ හැක.
New Massage: Alt + M |
මෙය IE සමග ක්‍රියාත්මක නොවේ. Google හා Firefox සමග හොදින් ක්‍රියා කරයි
|
|
මීට අමතරව Alt සමග 6 සිට 0 දක්වා Keys භවිතා කර settings,privacy,about,terms හා help යන පිටු වලට පහසුවෙන් යෑමට හැකිය.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment