ඔන්න ගොඩක් කාලෙකට පස්සේ නියම බාන්ඩයක් සෙට් උනා. Desktop එක ලස්සනට තියාගන්න කැමති අයට මේක විශේෂයි. සාමාන්‍යයෙන් තියෙන Desktop වෙනුවට ලස්සන Desktop එකක් හදාගන්න ඔයාටත් පුළුවන්. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත link හරහා මේ File 2ම Download කරගන්න.
File Size - 114.08 MB
Sheild Os එක ක්‍රියාත්මක කිරීමට Rainmeter download කරගන්න.
Download කරගෙන ඉවර වුනාට පස්සේ Rainmeter පරිගණකයට Install කරගන්න.
දැන් මුලින්ම download කරගත්ත file එක Extract කරගෙන එකේ තියෙන සියලුම Files ටික Copy කරලා C:\Users\[Username]\Documents\Rainmeter\Skins මේ Path එකට යන්න දැන් Skins file එකට සියලුම Files ටික Paste කරන්න.
දැන් කලින් Install කරගත්ත Rainmeter Open කරගන්න. එතකොට පහත රූපයේ ආකාරයට අලුත් Desktop එකක් ඔයාට ලැබෙයි. ඔයාගේ කැමැත්ත පරිදි ඒවායේ Settings වෙනස් කරගන්නත් පුළුවන්.
ඔයාගේ Desktop එකේ Background එකට පහත Wallpaper එක Download කරගන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Gadget
Software
Tips - Tricks
0 comments:
Post a Comment