Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...
Showing posts with label Film. Show all posts
Showing posts with label Film. Show all posts

Saturday, June 7, 2014

Rio 2 උණු උණුවෙම.... :D




මෙන්න Rio 2 උණු උණුවෙම ගෙනාවා.IMDb අගයත් 6.7ක් තියෙනව.අරගෙනම බලන්න ඉක්මනට.... :D






File type - Torrent File
File size - 709.68 MB


සාමාන්‍යයෙන් මිනිස්සුයි බල්ලොන්ව බලාගන්නේ.ඒත් බල්ලෙක් කොල්ලෙක්ව බලාගන්නව දැකල තියෙනවද??...


Mr Peabody & Sherman 2014





මේක ඇවිත් Cartoon Film එකක්.IMDb අගයත් 7.1 තියෙනවා.හරිම ලස්සනයි.සාමාන්‍යයෙන් මිනිස්සුයි බල්ලොන්ව බලාගන්නෙ.ඒත් මේකෙ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.බල්ලයි දරු පැටියව අරගෙන හදාගන්නෙ.ඇත්තම කිවුවොත් සමහරක් මිනිස්සු තිරිසන් වැඩ කරනකොට තිරිසන්නු මිනිස්සුන්ගෙ වැඩ කරනවා.මේ දරුවාව පාරේ අයිනේ පොඩි කාඩ් බෝඩ් පෙට්ටියකිනුයි හම්බෙන්නෙ මේ බල්ලට..ඒ වගේම මේක හරිම විනෝදජනකයි.හිනාවෙවී බලන්න පුළුවන්.ඒ වගේම මේ බල්ලා හෙන මොළකාරයෙක්.එය හදනවා කාලය හරහා යන්න පුළුවන් machine එකක්...අරගෙනම බලන්නකො එහෙමනම් කොහොමද  කියලා....




File type - Torrent File
File size - 708.54 MB