Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, October 5, 2014

Gmail වල Spam Emails Automatically Delete කරමු

 

ඔයාටත් Gmail Account එකක් තියෙනවද? දවසකට spam Email කියක්නම් එනවද ඒවා හරිම කරදරයක් ඒවගේම ඒවා එකින් එක Delete කරන්න ගියාම ඊටත් වඩා කරදරයක්. ඔන්න අද ගේනවා එකට නියම විසදුමක් Spam Emails Automatically Delete කරන්න පුළුවන් විදිහක් ගැන තමයි අද කියල දෙන්න හදන්නේ.

පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මුලින්ම Gmail Account එකට Log වෙන්න. ඊට පස්සේ Settings වලට යන්න.

 

 උඩම තියෙන Menu bar එකේ Filter ක්ලික් කරන්න.

Create a new filter ක්ලික් කරන්න.

 

Has the Words කොටුව ඉදිරියෙන් in:spamType කරලා
Create Filter with this Search ක්ලික් කරලා OK කරන්න. ඊට පස්සේ ලැබුන වින්ඩෝවේ හා Also apply filter to 0 matching conversations ක්ලික් කරලා Update filter ක්ලික් කරන්න.

දැන් වැඩේ හරි ඔයාට කරදරය වෙලා තිබුන spam email ඔක්කොම Delete වෙලා. ඒවගේම අපහු ඒවගේම spam email එකක් අවොත් Automatically Delete කරනවා.

 



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment