Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...
Showing posts with label Windows 10. Show all posts
Showing posts with label Windows 10. Show all posts

Monday, March 14, 2016

How to enable the Dark Theme for Windows 10



ගොඩක් දෙනෙක් මේවෙනකොට Windows 10 පාවිච්චි කරනවා නමුත් එහි default theme එකේ පසුබිම ඉතා දීප්තිමත් සුදු පැහැයක් ගන්නවා. එහි පෙනුම dark උනොත් අපේ ඇස් වලටත් පහසුවක් වෙයි. මේක කරන්න සිම්පල්.
මුලින්ම පහත තියෙන registry key එක download කරගන්න


මේ zip file එක ඇතුලත Dark Theme එකයි Light Theme එකයි 2ම අතුඅත් වෙනවා.


දැන් Dark Theme "registry key" Right click කරලා Open කරන්න එතකොට ඉහත රූපයේ විදිහට වින්ඩෝවක් එයි "Yes" Click කරන්න.

දැන් PC එක restart කරලා බලන්න




Thursday, July 30, 2015

Windows 10 මෙන්න Download කරගන්න

ඔන්න යාලුවනේ ඔයාලා හැමෝම වගේ අසාවෙන් බලාගෙන හිටියේ  Windows 10 release කරනකන්. ඔන්න එහෙනම් දැන් Windows 10 Download කරගන්න අවස්ථාව දීලා තියෙනවා වැඩි දේවල් කියලා දෙන්න ඕනේ නැතිවෙයි කියලයි මගේ විශ්වාසය බා ගෙනම බලන්නකෝ

ආ... එක නෙමේ මේක බා ගන්නකොට ඔයාලට 17MB වගේ පොඩි file එකක් දෙන්නේ ඒ හරහා තමයි Download කරගන්න වෙන්නේ. පහත පින්තුර බලන්න.



http://www.microsoft.com/en-us/software-download/windows10