Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...
Showing posts with label iPhone. Show all posts
Showing posts with label iPhone. Show all posts

Monday, December 15, 2014

ඔබගේ iPhone යේ Contacts වලින් කෙටි පණිවුඩ හෝ ඇමතුම් අවහිර කරමු

 

කාටහරි දිගටම අනවශ්‍යය SMS හෝ calling නොමැතිව  ඔබගේ දුරකතන spamming හෝ, ඔබට එය අවශ්‍ය නැති විට Block කිරීමට iPhone එක හරහා පුළුවන් බව ඔබ දැනන් හිටියද? අපි හිතමු ඔයාගේ යාලුවෙක් හරි වෙනත් පුද්ගලයෙක් ඔයාගෙන් ඔයාගේ වාහනය ඉල්ලනවා කියල දිගින් දිගටම ඒ අවස්ථාවක ඔයාගේ iPhone එකෙන් එයාව Block කරගන්න පුළුවන්.

ඉහල තිබෙන screenshot එකක බලන්න , තිරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති Details ක්ලික් කරන්න. පහත screenshot එකේ පෙන්වා ඇති ආකාරයට, Details පිටුවෙහි ඇති, (i) ක්ලික් කරන්න.

දැන් ඔබට පුළුවන් ඒ අදාල පුද්ගලයාව Block කරන්න. ඒ සදහා පළමුව “Block this Caller” හා ඉන්පසු “Block Contact” button ක්ලික් කරන්න. 

ඔබට ඔවුන් වෙතින් තවත් ඇමතුම්, පණිවුඩ, නොලැබෙනු ඇත.