මේ වැඩේනම් එසේ මෙසේ වැඩක් නෙමෙයි එක කලින්ම කියලා පටන් ගන්න එක හොදයි. මොකද මේක ටිකක් අමාරු වැඩක්. ඔයත් කැමතිද ටික වෙලාවකට හරි Hacker කෙනෙක් වෙන්න. මන් එහෙම කිවුවේ දැන් කියලා දෙන්න හදන වැඩෙන් Password දාලා තියෙන ඕනෑම පරිගනකයක Password එක කඩන්න පුළුවන්. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

මුලින්ම කරන්න තියෙන්නේ file එකක් download කරගන්න. මුලින්ම මේක බාගෙන ඉන්නකෝ.
File name - systemrescuecd-x86-4.3.0.iso
File size - 322 MB
මේ File එක ISO File එකක්. දැන් කරන්න ඕනේ මේක CD එකකට Burn කරගන්න එක Burn කරන්න මෘදුකාංගයක් නැත්තන් මෙතනින් බා ganna
Burn කරගෙන ඉවර උනාට පස්සේ Computer එක Restart කරලා CD එක Boot කරන්න.
image උඩ ක්ලික් කරලා ලොකු කරලා බලන්න
දැන් root@sysresccd /root % කියන තැන "ntfs-3g /dev/sda1 /mnt/windows" Type කරන්න.
ඊට පස්සේ නැවතත් root@sysresccd /root % කියන එකක් එයි එතන Type කරන්න "df-m" කියලා.
ඊට පස්සේ පහත රූපයේ ආකාරයට සියලුම root@sysresccd /root % කියන ස්ථානවලට රූපයේ ආකාරයට සකස් කරගන්න.
image එක උඩ ක්ලික් කරලා විශාල කරන්න
ඊළගට password එක Change කරන්න හදන්නේ එකට ඉහත අවසන් වූ තැන "chntpw –l SAM " Type කරන්න. එවිට පහත රූපයේ ආකාරයට දිස් වෙයි.
ඊට පස්සේ "chntpw –u geek SAM " command එකට Username එකක් සමග ලබාදෙන්න.
ඉහත රූපයේ පරිදි [q] > ස්ථානයට "2" ලබාදී පසුව ලැබෙන"New Password:" තැනට ඔබ කැමති password එකක් ලබාදෙන
ඊට පස්සේ ලබාදුන්නා password එක මතක තබගන්නද? කියලා ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා Write hive files? (y/n) [n] : මෙතනට "y" ලබාදෙන
පසුව computer එක Reboot කරන්න Command එකක් දෙන්න ඕනේ. ඉහත රූපයේ ආකාරයට reboot කියලා Type කරන්න. දැන් 100% වැඩේ හරි. ඔය කලින් ලබාදුන්නා password එක type කරලා Computer එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාගේ computer එකේ හදිස්සියේ password එක අමතක වුනොත් මේ වැඩේ කරලා බලන්න. Format කර කර ඉන්න ඕනේ නැ. වැඩේ හරිගියොත් අපහු ඇවිත් Comment එකකුත් දන්නා අමතක කරන්න එපා.

0 comments:
Post a Comment