මෙන්න ගෙනාව තව අලුත් වැඩක්. ඔයාලගේ Right Click Menu එකට Copy To / Move To කියලා button 2ක් දාගන්න ක්‍රමය තමයි කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් Right Click Menu එකේ තියෙන්නේ Copy හා Cut කියන 2 ක විතරයි. නමුත් Move button එකක් නැ. දැන් බලමු එක Add කරගන්නේ කොහොමද කියලා.
මේ වැඩේට පොඩි මෘදුකාංගයක් බා ගන්න වෙනවා. පහලින් Download කරගන්න.
මේකේ පුංචිම පුංචි registry file එකක් තියෙන්නේ. ඒක Open කරලා එන වින්ඩෝව Yes කරන්න එතකොට වැඩේ හරි.
දැන් file එකක් උඩ Right Click කරලා බලන්න. වැඩේ හොදයි නේද? Comment එකකුත් දාන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment