High Speed Internet කනේක්ෂන් එකකට කවුද අකමැති. ඔයාල දන්නවනේ ලංකාව ඇතුලේ internet යනවා කියන්නේ එපාම කරපු වැඩක්. එතරමටම Slow නමුත් තියෙන Speed එක තවත් ටිකක් හරි Speed කරගන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා. අන්න ඒවගේ වැඩක් තමයි අද ගෙනාවේ. 100% වැඩ.
මුලින්ම Control Panel ගිහින් Network and internet වලට ගිහින් Network and Sharing Center වලට යන්න එකේ වම් පැත්තේ තියෙන Change adapater settings වලට යන්න. එකේ ඔයාගේ Internet Connection එක තෝරලා Right ක්ලික් කරලා Properties එකට යන්න.
ඒ ලැබුන වින්ඩෝවේ TCP/IP v4 ඩබල් ක්ලික් කරන්න.
Use following DNS Server address එක ක්ලික් කරන්න.
දැන් පහල තියෙන Code දෙකම පිළිවෙලට නිවැරදිව ටයිප් කරන්න.
Preferred DNS Server කියන තැනට 208.67.222.222. කියල ටය්ප් කරන්න
Alternet DNS Server කියන තැනට 208.67.220.220 කියල ටය්ප් කරන්න
OK කරන්න. වැඩේ හරි දැන් බලන්න Net ගිහින්. comment එකකුත් දාන්න අමතක කරන්න එපා.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment