Mr Peabody & Sherman 2014

මේක ඇවිත් Cartoon Film එකක්.IMDb අගයත් 7.1 තියෙනවා.හරිම ලස්සනයි.සාමාන්‍යයෙන් මිනිස්සුයි බල්ලොන්ව බලාගන්නෙ.ඒත් මේකෙ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.බල්ලයි දරු පැටියව අරගෙන හදාගන්නෙ.ඇත්තම කිවුවොත් සමහරක් මිනිස්සු තිරිසන් වැඩ කරනකොට තිරිසන්නු මිනිස්සුන්ගෙ වැඩ කරනවා.මේ දරුවාව පාරේ අයිනේ පොඩි කාඩ් බෝඩ් පෙට්ටියකිනුයි හම්බෙන්නෙ මේ බල්ලට..ඒ වගේම මේක හරිම විනෝදජනකයි.හිනාවෙවී බලන්න පුළුවන්.ඒ වගේම මේ බල්ලා හෙන මොළකාරයෙක්.එය හදනවා කාලය හරහා යන්න පුළුවන් machine එකක්...අරගෙනම බලන්නකො එහෙමනම් කොහොමද කියලා....
File type - Torrent File
File size - 708.54 MB
![]() |
0 comments:
Post a Comment