මං අද ඔයලට දෙන්න කියලා හිතුවෙ තවත් සුපිරි Software එකක්. සමහරක් අයගේ pen drives format වෙන්නේ නැතුව යනවා ටික කාලයක් format නොකර එක දිගට use කලාම.ඒ වගේ pen drives මෙන්න මේ soft එකෙන් format කරලා බලන්න.
ඕන කෙනෙක් දන්නවනේ install කරන විදිය.නිකන් next කර කර යන්න විතරයි කස්ටියට තියෙන්නේ. :D
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Software
Tips - Tricks
0 comments:
Post a Comment