
මේ වැඩේ කරගන්න හරිම පහසුයි. පුංචි පියවරයන් කිහිපයක් විතරයි කරන්න තියෙන්නේ. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම Start > Run කියලා Type කරලා Run වින්ඩෝව ලබාගන්න. එකේ regedit කියලා Type කරලා OK කරන්න.
ඊට පස්සේ ලැබුන වින්ඩෝවේ මේ Path එකට යන්න HKEY_CURRENT_USER\Control Panel\Desktop
Image එක උඩ ක්ලික් කර විශාල කර බලන්න.
මෙහි Desktop යන්න ක්ලික් කළ විට එහි දකුණු පස ඇති කොටුවේ PrintDesktopVersion යන්න ඩබල් ක්ලික් කරන්න.

මේ වින්ඩෝවේ තියෙන Value data 1 ලෙස ලබාදී OK කරන්න. දැන් පරිගණකය රීස්ටාට් කරන්න. නැවත පරිගණකය යථාතත්වයට පත්වූ පසු ඔබගේ windows සංස්කරණය දැකගන්න හැකිවේවි

0 comments:
Post a Comment