
මෙන්න Folder, USB, CD/DVD, E-mail වලට Password දාගන්න නියම මෘදුකාංගයක්. මේ ඔක්කොම එකම මෘදුකාංගයකින් ඉටුකර ගන්න. ගොඩක් දෙනෙක් තමන්ගේ පෞද්ගලික දේවල් හන්ගන්න යොදාගන්නේ තමන්ගේම Computer එක. ඒ අයට මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වේවි.
File Hidden කරලත් වැඩක් නැ වගේනම් ඔයාට හරියන්නේ මේ මෘදුකාංගය.

protect USB/CD Option එකෙන් USB එකට හා CD ඩ්‍රයිව එකට password යොදාගන්න පුළුවන්.

0 comments:
Post a Comment