Coding පිලිබදව දැනුම ඇති හා දැනුම අඩු නවකයන්ටද පහසුවෙන් Web Designing කළ හැකි Web Plus X7 යනු විශේෂ මෘදුකාංගයකි.
නවතම HTML5 ආකෘතියේ වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කිරීමට මෙමගින් ඉඩ සලසන අතර ඉතා ඉක්මනින් පහසුවෙන් වැඩ ඉටු කර ගැනීමට හැකියාව ඇත.

Copyright © 2013 LK-TechBits - පරිගණක | සන්නිවේදන හා තාක්ෂණික වෙබ් අඩවිය.
0 comments:
Post a Comment