මුලින්ම කියන්න ඕනේ මේක වැඩකරන්නනම් ඔයාහේ Computer එකේ wi fi තියෙන්නම ඕන.
වැඩේ කරන්නේ මෙහෙමයි, මේ වැඩේට වයිෆයි රව්ටර් එකක් ඕන වෙන්නේ නැ මේක මෘදුකාංගයක් වෙන නිසා. Connectify Pro නමින් තියෙන මේක භාවිත කරන්න ඉතා පහසුයි. හරි වැඩේට බහින්න කලින් මේක බා ගෙනම ඉන්නකෝ.
File name - Connectify pro.exe (crack එක සහිතයි)
File size - 8 MB
මුලින්ම කරන්න තියෙන්නේ මේක Install කරගන්න එකයි. Install වෙලා ඉවර වුනාට පස්සේ Desktop එකේ තියෙන Connectify icon එක Right click කරලා Open කරගන්න
ඊට පස්සේ පහත රූපයේ පරිදි වින්ඩෝවක් ලැබේවි.
මේකේ Hotspot name කියන එකට ඔය කැමතයි නමක් දෙන්න. Password එකටත් කැමති එකක් දෙන්න. ඔයාගේ Computer එකේ තියෙන Internet Connection එක Wifi හරහා shear කරන්න Internet to Share කොටුවේ ඇති Menu එකේ Automatic කියන එක තෝරන්න.
සැ.යු - internet share කොටුවේ Automatic එක වැඩ කරේ නැති වුනොත්. ඔයාගේ internet connection Name එක තෝරන්න.
0 comments:
Post a Comment