Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, August 2, 2014

ලෝකයේ අන්තර්ජාල ගාස්තු හා වේගය දැන ගනිමු

මේ වන විට සමාජය තුල අන්තර්ජාල සම්බන්දතාවය මුලික අවශ්‍ය තාවයක් ලෙස සැලකේ. මේ අතරින් ශ්‍රීලංකාව තුල දැනට අන්තර්ජාල භාවිතය සැලකිය යුතු ප්‍රමාණයෙන් වර්දනයවී ඇත. මේ අනුව විවිද රටවල් සමග අපේ රට සංසන්දනය කරනවිට තරමක් පසුපසින් සිටි. ප්‍රදාන රටවල් කිහිපයක අන්තර්ජාල ගාස්තු හා වේගය පහලින් බලන්න.

01. ලෝකයේ අන්තර්ජාල ගාස්තු අතරින් ඉහලින්ම සිටින්නේ ජාපනයයි. ඔවුන්ගේ සාමාන්‍ය අන්තර්ජාල ප්‍රවේශ වේගය 61 mbps වන අතර 1 mbps සදහා මාසික ගාස්තුව ඇමරිකානු ඩොලර් ශත 27 ක් තරම් අඩු මුදලක්.

02. ඇමරිකාව තුල අන්තර්ජාලය සදහා 1 mbps සදහා ගෙවන මාසික ගාස්තුව $3 තරම් ඉහල මුදලකි. ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඇමරිකාවට හිමිවන්නේ 15 වන ස්ථානයයි.

03. මීලගට 4 වන ස්ථානයේ සිටින්නේ ස්වීඩනයයි සාමාන්‍ය අන්තර්ජාල ප්‍රවේශ වේගය 8 mbps වේ. 1 mbps සදහා මාසික ගාස්තුව ඇමරිකානු ඩොලර් ශත 63 කි.

04. මෙහි දෙවන ස්ථානය හිමිවෙන්නේ කොරියාවටයි. සාමාන්‍ය අන්තර්ජාල ප්‍රවේශ වේගය 46 mbps වන අතර 1 mbps සදහා මාසික ගාස්තුව ඇමරිකානු ඩොලර් ශත 45 කි.

05. මි ළගට අපේ රට ගැන බලමු. අනිත් රටවල් අතරින් අපේ ලංකාව සංසන්දනය කරනකොට අපේ අන්තර්ජාල ප්‍රවේශ සාමාන්‍ය වේගය 100 kbps තරම් අඩු ප්‍රමාණයක් නමුත් 100 kbps වලින් එහාට යන්නෙත් කලාතුරකින්. පහත වර්ගීකරණය බලන්න.



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment