ඔන්න දැන්නම් කියලා දෙන්න හදන්නේ හොර වැඩක් . ඔයාලගේ යාලුවන්ව පුදුම කරවන්න පුළුවන් වැඩක්. System Rating එක Hack කරන්න තමයි දැන් හදන්නේ. කවුද අකමැති බොරුවට හරි පෙන්න System Rating එක වැඩියෙන් තියෙනවට.
මේකට චුටි Software කැල්ලක් බා ගන්න වෙනවා. 1 MB විතරයි.
Install කරලා ඉවර උනාම Auto Open වෙයි. පහත රූපයේ ආකාරයට.
එකේ තියෙන Rating ඔක්කොම ටික ඔයා කැමති ගානක් දාගන්න. ඊට පස්සේ Save කරලා බලන්න. වැඩේ පට්ට නේ..... Comment එකකුත් දාන්ඩෝ...........
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
Windows
0 comments:
Post a Comment