කොහොමද යාලුවනේ? ඔන්න ගොඩක් දවසකට පස්සේ අද තමයි Post එකක් දාන්න මතක් උනේ. අද කියල දෙන්න හිතුනා හැමෝම වගේ දන්න .torrent ගැනයි. torrent එකක් Internet Download Manager හරහා Download කරගන්න ආකාරයයි. ගොඩක් යට තියෙන ගැටලුව තමයි torrent එක download කරනකොට Speed එක අඩු වෙන එකයි seeds අඩු වෙන එකයි. එත් IDM එකෙන් බාගන්නකොට එහෙම ප්රශ්නයක් වෙන්නේ නැ උපරිම වේගයෙන් බාගන්න පුළුවන් වෙනවා.
මුලින්ම ඔයා Download කරන්න ඉන්න torrent File එක download කරගන්න.
ඊට පස්සේ Upload ක්ලික් කරලා torrent file එක Upload කරලා Go Button එක ක්ලික් කරන්න.
මෙතැනදී Free කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ තත්පර 2 ක් 3 ක් ඉන්න වෙනවා Caching වෙනකන්.
100% Caching complete වුනාට පස්සේ Zip file එක download කරගන්න එයි.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Tips - Tricks
0 comments:
Post a Comment