Android Apps වලින් දිනපතාම ලැබෙන Notifications සියලු කරදර කාරී App දැනුම්දීම් එපා වෙලාද? ඒවා ඔබේ දුරකථනයේ බැටරි ආරෝපණ තත්වය අඩු කළ හැකිය. ඔබට සමහර දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය නම්, අප ගූගල් උපකරණ හා සැම්සුන් උපාංග මත මෙය ඉටු කරන ආකාරය ඔබට පෙන්වන්නම්.
Using a Google Device
status bar එකේ දකුණු පැත්තෙන් පහලට Swipe කරන්න ඉන්පසු "Settings" අයිකනය ස්පර්ශ කරන්න.
මෙම "Settings" තිරයේ ඇති "Device" කොටසේ "App ස්පර්ශ කරන්න.
"Apps" තිරය මත, Apps තිබෙන ලැයිස්තුවෙන් notifications නතර කිරීමට අවශ්ය යෙදුම ස්පර්ශ කරන්න.
තෝරාගත් App එක සඳහා "APP info" තිරය පෙන්වයි. එහි check mark ලකුණ ඇති කොටුව තුල තියෙනවා "Show notifications" එම සලකුණ ක්‍රියාත්මකව පවතිනවා නම් එම සළකුණු කොටුව ස්පර්ශ කර අක්‍රිය කරගන්න.
ඊට පස්සේ ඒ දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය සහතික කිරීම සදහා OK කරන්න.
Using a Samsung Device
Samsung device මත app සඳහා දැනුම්දීම් අක්රීය කිරීමට, status bar එක පහලට swipe කර එම තිරයේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති Setting බොත්තම ස්පර්ශ කරන්න.
මෙම "Settings" තිරයේ ඇති "Applications"ක්ලික් කරන්න.
දැන් “Applications” screen එකේ තියෙන "Application manager" ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන තිරයේ ඔබේ සියලුම apps පෙන්නුම්කරයි. එම apps අතුරින් notifications අක්‍රිය කරීමට අවශ්‍ය app එක තෝරන්න.
තෝරාගත් App එක සඳහා "APP info" තිරය පෙන්වයි. එහි check mark ලකුණ ඇති
කොටුව තුල තියෙනවා "Show notifications" එම සලකුණ ක්‍රියාත්මකව පවතිනවා
නම් එම සළකුණු කොටුව ස්පර්ශ කර අක්‍රිය කරගන්න.
ඊට පස්සේ ඒ දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය සහතික කිරීම සදහා OK කරන්න.
යාලුවන්ටත් බලන්න Share කරන්න
Related Posts:
Android
Apps
0 comments:
Post a Comment