Malwarebytes යනු කරදරකාරී වැඩසටහන් ඉවත් කිරීමට ඔබේ පරිගණකයේ රඳා පැවතිය යුතු සහ වැඩි ආරක්ෂාවක් සඳහා අනිවාර්යයෙන්ම නිර්දේශ යෙදුම මෙය වේ. මේ සතියේ Malwarebytes වැඩි දියුණු කිරීම් රැසකට හෙබි නව සංස්කරණය, නව අංග හා නව අතුරුමුහුණතක්ද නිකුත් කර තිබේ.
From the Press Release: මෙම නව නිෂ්පාදනය advanced threats සිට dynamic protection සපයයි. ප්රථම වතාවට කරන, සැහැල්ලු 16MB බාගත කිරීමක්, බලවත් තාක්ෂණයේන්, මෙම සංස්කරණය සමන්විත වේ. මෙහි malicious software හඳුනාගෙන විනාශ කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති නව heuristics engine එකක් වේ.
Malwarebytes Anti-Malware 2.0 මෙහෙයුම් පද්ධතිය තුල අතිශය ගැඹුරු මට්ටමේ සැඟවී තියෙන malicious software scan කිරීම පවා මෙමගින් සිදු කරයි.
Version 2.0 works on Windows 8.1, Windows 8, Windows 7, Windows Vista, and Windows XP (32-bit, 64-bit). If you find yourself still using Windows XP beyond next month for whatever reason, then this is definitely good news
Download Malwarebytes Anti-Malware 2.0 [Malwarebytes Downloads (All Malwarebytes Products Page)]
Malwarebytes Anti-Malware 2.0 launches to proactively protect home PCs from advanced stealthy malware [Malwarebytes Press Center]Malwarebytes Anti-Malware 2.0! [Malwarebytes News]
What does Malwarebytes Anti-Malware 2.0 mean for me? [Malwarebytes Support]
0 comments:
Post a Comment