Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, August 3, 2014

Original IP Address එකට Fack IP Address එකක් දාමු

ගොඩක් දෙනෙක් දන්නවා ඇති මොකක්ද මේ IP Address කියන්නේ කියලා. ඒ නිසා අපි දැන් බලමු Original IP Address එකට Fack IP Address එකක් දාගන්නේ කොහොමද කියලා. සමහර විට ඔයා මේක කලින් කරන්න උත්සහා කරන්න ඇති ඒත් වැඩේ 100% හරි ගිහින් නැනේ. අද කියලා දෙන්න යන්නේ 100% වැඩ කරන ක්‍රමයක් ගැන.

මේකට මුලින්ම පොඩි file එකක් බා ගන්න වෙනවා. 3 MB විතරයි. Direct Download කරගන්න.

File name - Hide ALL IP 2014.07.05 Final + Loader.rar

File size - 3.86 MB

මේක install කරලා ඉවර වුනාම Loader එක install කරගන්න. 

ඊට පස්සේ ඉහත රූපයේ පරිදි වින්ඩෝව ලැබෙයි. දැන් කරන්න තියෙන්නේ දකුණු පැත්තේ තියෙන Internet Browser වලින් ඔය internet යන එක තෝරලා වම්පැත්තෙන් කැමති රටකින් කැමති IP එකක් තෝරලා Connect දෙන්න. දැන් වැඩේ හරි. 

ඔයාගේ IP Address එක වෙනස් වුනානම් වැඩේ හොදයිද කියලා Comment එකකුත් දාන්න.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment