මේ පොස්ට් එකත් මිට කලින් දාපු පොස්ට් එකට සමානයි. අපි එකෙන් කතා කරේ MY Computer තුලට Recycle Bin එක add කරගන්න ආකාරයයි. දැන් බලමු ඒ වගේම Control Panel එකත් දාගන්න විදිහ.
- Start menu > එකේ Search කරන්න regedit.exe
- HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\
CurrentVersion\Explorer\MyComputer\NameSpace මේ Path එකට යන්න.
දැන් එක උඩ Right Click කරලා > New > Key වෙත යන්න
CurrentVersion\Explorer\MyComputer\NameSpace මේ Path එකට යන්න.





0 comments:
Post a Comment