Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, December 23, 2014

Windows 8.1-- My computer තුල ඇති Folders Remove කරමු

How to Remove the “Folders” From My Computer in Windows 8.1

මුලින්ම keyboard එකේ Win + R Press කරන්න. එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝවක් ලැබේවි.

එහි "Regedit" යනුවෙන් type කර OK කරන්න. එවිට ලැබෙන අලුත් වින්ඩෝවේ පහත ලබාදී ඇති path එකට යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\MyComputer\NameSpace\

NameSpace යටතේ folders කිහිපයක් දක්නට ලැබෙයි. එහි නම් පිලිවෙලින් පහත පරිදි වේ

  1. Desktop Folder – {B4BFCC3A-DB2C-424C-B029-7FE99A87C641}
  2. Documents Folder – {A8CDFF1C-4878-43be-B5FD-F8091C1C60D0}
  3. Downloads Folder – {374DE290-123F-4565-9164-39C4925E467B}
  4. Music Folder – {1CF1260C-4DD0-4ebb-811F-33C572699FDE}
  5. Pictures Folder – {3ADD1653-EB32-4cb0-BBD7-DFA0ABB5ACCA}
  6. Videos Folder – {A0953C92-50DC-43bf-BE83-3742FED03C9C}

ඔබට ඉහත සදහන් foldes අතුරින් මකා දැමිය යුතු folder එක තෝරා එය මත Right ක්ලික් කර Delete කරන්න.

දැන් ඔබට windows 7 හි ඇති හුරුපුරුදු පෙනුම windows 8.1 වලත් දැකගන්න පුළුවන්.

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment