Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Saturday, July 25, 2015

VLC Player එකෙන් youtube video download කරමු

 

ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ තමයි අපේ blog එකේ අලුත් වැඩක් ඔයාලට කියල්ලා දෙන්න යන්නේ. මේ ලිපියෙන් කියල දෙන්න හදන්නේ youtube video එකක් කොහොමද ලේසියෙන්ම බා ගන්නේ කියලා. ඒ වැඩේට ඔයාලගේ පරිගණකයේම තියෙන VLC Player එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. හරි එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියල අපි බලමු.

මුලින්ම ඔයා කරන්න ඕනේ youtube එකේ බා ගන්න ඕන video එකේ link එක copy කරගන්න එක

 

වැඩේ හරි දැන් VLC Playe එක open කරන්නකෝ

ඊට පස්සේ මේ path එකට යන්න media > stream > network

දැන් අර කලින් copy කරගත්ත link එකපහත කොටුවේ paste කරන්න

  දැන් stream කියල තියෙන කොටුවේ play තෝරන්න

දැන් ඔය video එක play  වෙන ගමන් tools > codec information යන්න.

හරි දැන් ඔතන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter කරන්න. 

දැන් ඔය එන black page එකේ මැද කොටුව උඩ right click කරලා save video දෙන්න එතකොට වැඩේ හරි.

යාලුවනේ ඔයාලගේ comments පහලින් දාලා යන්න අමතක කරන්න එපා මේ blog එක ඉදිරියටත් දිගටම කරගෙන යන්න ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

එහෙනම් තවත් දවසක මේ වගේම වැදගත් ලිපියකින් හමුවෙමු.

 


යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 comments: